ඔන්න ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.සතියක් විතර යනකන් ලිපියක් දාන්න බැරි වුනා.ඒකට සමාවෙන්න.
මම මේ කියන්න යන්නෙ මගේ බ්ලොග් එකට හදපු ෆේස්බුක් පේජ් එක ගැන.මම මේක හදලා සතියක් විතර වුනත් මට ඒ ගැන ලිපියක් දාන්න බැරි වුනා.ඉතින් මේකෙ නමත් බ්ලොග් එකේ නමම තමයි.ඒ කියන්නෙ"සැමදෙයක්ම"කියන එක.ඉතින් මේ ගැන වැඩි දෙයක් කියන්න නෑ.කියන්න තියෙන්නෙ මේ පේජ් එකට ලයික් එකක් දාන්න කියල තමයි.මම හිතනවා ඔයාලා හැමෝම මේකට ලයික් එකක් දායි කියල.
මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක.
http://www.facebook.com/samadeyakma
ඒ පේජ් එකට යන්න උඩ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.මෙහෙම මම ක්ලික් කරන්න කියල දාන්නෙ නොදන්න අයට දැනගන්න.
ඔය පේජ් එකට ගිහිල්ල ලයික් එකක් දාන්න.නැත්නම් මගෙ සයිඩ් බාර් එකෙත් ඒකට ලයික් දාන්න පුළුවන් ගැජට් එකක් තියෙනවා.ඒකෙනුත් පුළුවන් ලයික් දාන්න.දැනටමත් 10 දෙනෙක් ලයික් දාලා තියෙනවා.ඒ හැමෝටම බොහොම ස්තූතියි.
ඉතින් ඔයාලටත් මේ වගේ පේජ් එකක් හදන්න ඕනා නම් මම කියල දෙන්න ලෑස්තියි.එහෙම ඕන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.මම අනිවාර්යයෙන්ම උදවු කරනවා.එහෙනම් ගිහින් එන්නම්.
November 26, 2011 at 5:24 PM
තෑන්ක්ස් මචං...
December 12, 2011 at 8:48 AM
මල්ලියෝ මට කියල දෙන්න පුලුවන්ද බ්ලොග් එකට අදාල face book page එකක් හදාගන්න විදියයි, FB like button එක බ්ලොග් එකඩ ඇඩ් කර ගන්න විදියයි. thank u!
January 4, 2013 at 11:51 PM
oyage wada niyamai jayawewa