මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.
(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)
මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක
මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.
මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම
www.tomtop.com කියන සයිට් එකට යන්න.
ඊට ප්ස්සෙ මම පහළ පින්තූරෙ රතු පාටින් තියෙන තැන ක්ලික් කරලා ෆේස්බුක් හරහා මේකෙ රෙජිස්ටර් වෙන්න.වැඩි දෙයක් නෑ.ඒක ක්ලික් කරලා ෆේස්බුක් එකේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න විතරයි.ඔයා ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා නම් හිටියෙ ඒකත් ඕනෙ නෑ.
ඔයාට ෆේස්බුක් ගිණුමක් නැත්නම් පින්තූරෙ තියෙන කහපාට තැන ක්ලික් කරලා සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙලා ගිනුමට ඇතුල් වෙන්න.සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙනකොට ඒ ෆෝම් එකේ හරි දාන්න තියෙන ඔක්කොටම හරි දාන්න.
දැන් ගිණුමට ඇතුල් වෙලා පහළ ලින්ක් එකට යන්න.
http://www.tomtop.com/tomtop-mouse-mat-for-desktop-computer-and-notebook_p9243.html
ඔය තියෙන්නෙ මවුස් පෑඩ් එක තමයි.
මේ සයිට් එක ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕනා.
මේක චීනෙ සයිට් එකක්.හරියට ඊබේ වගේම තමයි.මෙයාලාගෙ පොයින්ට්ස් ක්‍රමේකුත් තියෙනවා.පොයින්ට් 100 ක් ඩොලර් 1 යි.අපි රෙජිස්ටර් වෙනකොට අපිට පොයින්ට්ස් 70 ක් ලැබෙනවා.අර මවුස් පෑඩ් එකත් 0.70$ යි වෙන්නෙ.ඒ නිසා අපේ පොයින්ට්ස් වලින් අපිට ඒකක් ගන්න පුලුවන්.
හරි දැන් අපි ආයිත් වැඩේට බහිමු.දැන් ඔයාලා අර ලින්ක් එකට ගියානෙ.එතකොට මැද හරියෙ තියෙයි Add To Cart කියල බට්න් එකක් අන්න ඒක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ටික වෙලාවකින් එතන වැටෙයි පොඩි කොටුවක්.ඒකෙ තියෙන View Shopping Cart කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කොටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන එක ක්ලික් කරන්න.ඊට ප්ස්සෙ පිටුව ඉබේම රීලෝඩ් වෙයි.එතකන් ඉවසලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන Proceed To Checkout කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ෆෝර්ම් එකක් එයි.ඒක මම කියන පිලිවෙලටම පුරවන්න.
First Name - ඔබගේ මුල් නම
Last Name -ඔබගේ වාසගම
Company -මුකුත් දෙන්න එපා
Address -නම,නගරය,රට සහ පලාත හැර ලිපිනයේ ඉතිරි කොටස් ටික පිලිවෙලට දෙන්න(ඒ කියන්නෙ අංකය,පාර වගේ ඒවා)
City -නගරයේ නම දෙන්න
Zip/Postal Code -ඔබගේ නගරයේ පෝස්ටල් කෝඩ් එක දෙන්න.
ඒක මෙතන ක්ලික් කරලා හොයාගන්න.ලංකාවෙ නෙමෙයි වුනත් ගූගල් වල සර්ච් කරපු ගමන් එනවා.(මතක ඇතුව අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්න)
Telephone -දුරකතන අංකය දෙන්න(ඔබගේ රටේ ටෙලිෆෝන් කෝඩ් එක මුලට දමා ටෙලිෆෝන් නම්බරේ මුලට තියෙන බිංදුව අයින් කරන්න.ලංකාවෙ ටෙලිෆෝන් කෝඩ් එක 94)
Fax -දෙන්න එපා
Country -රට තෝරලා දෙන්න
State/Province -පලාත දාන්න(බස්නාහිර පලාතෙ නම් Western කියලා දාන්න)
ඊට පස්සෙ යට තෝරන්න තියෙන දෙකෙන් Ship to this address කියන එක තෝරලා Continue කරන්න.
ඊට පස්සෙ එන ඔප්ෂන් වලින් උඩම එක ක්ලික් කරන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන ඔප්ෂන් තුනෙන් මැද එක ඒ කියන්නෙ Pay with points කියන එක ක්ලික් කරලා Continue කරන්න.
ඊට පස්සෙ එන පේජ් එකේ Place Order කියන එක ක්ලික් කරන්න.
ඔන්න දැන් වැඩේ හරි.දැන් ඊමේල් එකටත් මැසේජ් එකක් ඇවිල්ල ඇති.නැවට දැම්මමත් ඊමේල් එකක් එයි.
මේකෙ තියෙන අනිත් බඩුත් නොමිලේ ගන්න හැටි මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි මේ ලිපියට කමෙන්ට්ස් 20 ට වැඩිය වැටුනොත් විතරයි.එහෙනම් ෆලෝ පාරක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.බඩුව ආවාට පස්සෙ ඒ ගැනත් කියන්න.එහෙනම් මම ගියා.
April 9, 2012 at 6:11 PM
MAMATH TRAY KARALA BALANNAM... THANKS
April 9, 2012 at 6:12 PM
අපිත් ට්‍රයි කරල බලන්නම්.
April 9, 2012 at 6:43 PM
අපිත් ට්‍රයි කරල බලන්නම්.
April 9, 2012 at 7:15 PM
mamath order kala. Thanks for sharing
April 9, 2012 at 7:59 PM
මට නම් ඕක හම්බුනා දැන් ගොඩක් කල්.ට්‍රයි කරල බලන්නකො.
April 9, 2012 at 8:15 PM
Loweth Thanx
April 9, 2012 at 8:16 PM
ඒළකිරි
April 9, 2012 at 8:19 PM
Fatta Articl 1 machoo.Thanx sahooo.:D
April 9, 2012 at 8:21 PM
ela ela !
April 9, 2012 at 9:01 PM
හරි මමත් ඉල්ලුවා. බලමු ලැබෙයිද කියලා
April 9, 2012 at 9:11 PM
මටත් ඕක හම්බ උනා.හැබැයි ටික කාලයක් ගියා හම්බ වෙන්න..
ඉල්ලුම් කරොත් අනිව කවද හරි එයි...
April 9, 2012 at 9:22 PM
macan mama gennagena 7 wenawa..
April 9, 2012 at 9:57 PM
nice work keep it up
April 9, 2012 at 10:30 PM
thank you very much...
April 9, 2012 at 10:34 PM
මමත් ඔන්න ඕඩර් කලා මල්ලියෝ... ජයවේවා !!! ආවම ෆොටෝ එක්කම කියන්නම්කෝ !!!
April 10, 2012 at 1:07 AM
yaaaaaaa mamath orde karoooo-..........dawas kiyakin ei da?
April 10, 2012 at 1:24 AM
මටත් ඕක හම්බ උනා.හැබැයි ටික කාලයක් ගියා හම්බ වෙන්න..
ඉල්ලුම් කරොත් අනිව කවද හරි එයි...
April 10, 2012 at 8:22 AM
දැන් මාසෙකට විතර කලින් මටත් ඕක හම්බ උනා....අනිවා ගෙදරටම එනවා....
April 10, 2012 at 8:48 AM
Ela ela bros.
April 10, 2012 at 8:49 AM
ඔන්න මාත් දැම්මා.. බලමු ලැබේද කියලා...
ස්තුතියි..
April 10, 2012 at 9:12 AM
Ela ela
April 10, 2012 at 9:42 AM
Pay with points කියලා එකක් ඩිස්ප්ලේ වෙන්නෙ නැහැනෙ .......
April 10, 2012 at 9:54 AM
Thanx......
April 10, 2012 at 10:48 AM
මමත් ඒකට දැම්මා. හම්බ උනොත් එළකිරි.............
April 10, 2012 at 10:49 AM
මමත් ඒකට දැම්මා..... ආවොත් ගොඩ....
April 10, 2012 at 10:56 AM
@පන්සල් හංදිය
එහෙම වෙන්නෙ යාළුවා මේ පියවර කරේ නැතිවුනාම.බලන්න ඒක කරලද නැද්ද කියලා.
මෙන්න මේ පියවර තමයි කරලා නැතුව ඇත්තෙ:-
"ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කොටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන එක ක්ලික් කරන්න."
April 10, 2012 at 10:59 AM
@Sandruzz අඩවිය
දවස් 45 ක් යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම එනවා.45 ක් කිවුවට දවස් 20 ක් 25 ක් වෙනකොට ගෙදරටම එයි.
April 10, 2012 at 11:01 AM
කමෙන්ට්ස් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.ලඟදීම තවත් බඩු ගෙන්න ගමු.
April 10, 2012 at 7:49 PM
නියමයි,මමත් order කළා
April 10, 2012 at 7:52 PM
නියමයි,මමත් order කළා
April 10, 2012 at 9:06 PM
මමත් ගෙන්න ගත්තා 20ක් විතර. දවස් 16න් ආව මට.
April 11, 2012 at 5:22 PM
ele ele
April 11, 2012 at 8:01 PM
එල එල මචන් ...ජය වෙවා
April 12, 2012 at 11:23 AM
mamath order kala. Thanks muchen
April 16, 2012 at 10:37 PM
Thankx frnd
April 16, 2012 at 10:38 PM
Thank u.. I ordered...
April 20, 2012 at 10:31 AM
thnx macha
April 22, 2012 at 8:11 PM
Thanks bro. This article was very useful. I placed the order.
April 25, 2012 at 2:47 PM
ela ela mamath order kala....
May 2, 2012 at 8:11 PM
මගේ mouse pad එක ආවෝ. thanks මචන්.
May 3, 2012 at 4:03 PM
Ela ela apith order eka damma.. Thank you wewa......
May 6, 2012 at 7:23 AM
මට නම් ඔන්න ආවා.දවස් 20 කින් ආව.මට ලැබුනෙ 03 වෙනිදා
May 16, 2012 at 10:13 AM
ela,... mamath oka genna gaththa... 5k vithara..
http://ezoneblog.blogspot.com/2012/02/mouse-mat.html
June 6, 2012 at 9:30 AM
මමත් ගෙන්න ගත්තා
June 8, 2012 at 1:08 PM
mamath ekak genna gaththo..........thanx
June 17, 2012 at 10:00 AM
අඩේ මාත් ගෙන්න ගන්න ඕනි
June 24, 2012 at 7:47 AM
ADE Machan matanan hamba una tanxxxxxxxx
June 24, 2012 at 11:07 PM
mama ada oder kara...awama kiyannam...elaz bro..thanks.......
August 24, 2012 at 4:16 PM
ellaaaaa elllaa thanks
November 10, 2012 at 8:02 PM
dan mouse pad eka iwari wge
December 2, 2012 at 3:20 AM
Have you ever considered creating an ebook or guest authoring on other blogs?
I have a blog centered on the same topics you discuss and would really like to
have you share some stories/information. I know my readers would value your work.
If you are even remotely interested, feel free to send me
an email.
My web page: free iphone 5
December 3, 2012 at 11:52 PM
First off I want to say terrific blog! I had a quick question in which I'd like to ask if you don't mind.
I was interested to find out how you center yourself and clear your thoughts
prior to writing. I have had a hard time clearing my thoughts
in getting my ideas out. I do enjoy writing but it just seems like the first 10 to 15 minutes are lost just trying to figure out how to begin.
Any suggestions or hints? Appreciate it!
Feel free to visit my weblog :: http://gojolin.com/link/blog/view/3520/forums--make-money-on-line
December 5, 2012 at 3:28 AM
Hey there! This post could not be written any better! Reading this
post reminds me of my old room mate! He always kept chatting about this.
I will forward this post to him. Fairly certain he will have a good read.
Thanks for sharing!
Also see my site > diablo 3 gold guide
December 5, 2012 at 4:04 AM
Thanks for the auspicious writeup. It in truth was a enjoyment account it.
Glance complicated to more brought agreeable from you!
However, how can we keep in touch?
Look at my web blog ; how to lose man breast
December 5, 2012 at 4:23 AM
I have been surfing on-line greater than 3 hours nowadays, but I
never discovered any attention-grabbing article like yours.
It is lovely price sufficient for me. Personally, if all
web owners and bloggers made good content as you probably
did, the internet will be a lot more helpful than ever before.
Here is my web-site : tattoo removal
December 17, 2012 at 4:13 AM
Fantastic blog! Do you have any helpful hints for aspiring writers?
I'm planning to start my own site soon but I'm a little lost on everything.
Would you advise starting with a free platform like Wordpress or go for a paid option?
There are so many options out there that I'm totally overwhelmed .. Any tips? Thank you!
Also visit my web site - skin diseases
December 17, 2012 at 4:35 AM
I think the admin of this web site is genuinely working hard for his site,
for the reason that here every data is quality based data.
my webpage: brown acne scars
December 17, 2012 at 4:35 AM
Does your website have a contact page? I'm having a tough time locating it but, I'd like to shoot you an e-mail.
I've got some creative ideas for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it develop over time.
Also visit my web blog : removing acne
December 26, 2012 at 4:26 PM
pay with point kiyala ekak nane
December 26, 2012 at 8:16 PM
@HENRY
එහෙම වෙන්නෙ යාළුවා මේ පියවර කරේ නැතිවුනාම.බලන්න ඒක කරලද නැද්ද කියලා.
මෙන්න මේ පියවර තමයි කරලා නැතුව ඇත්තෙ:-
"ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කොටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන එක ක්ලික් කරන්න."
March 3, 2013 at 10:51 PM
Acomete cerca de 1% da em sua cabe�a, tempo ocioso e quer ser feliz: pratique a caridade. And Vitiligo is an equalize-opportunity Tissue are also the parent Tissue of colours. The near effectual live�ncia de outras pessoas na fam�lia tamb�m acometidas. sealed diseases of skin with exit of colouring may mimic deficiency, which can lead-in to permanent mentality, spinal and heart equipment casualty.
My homepage - getting white spots on skin
April 29, 2013 at 1:33 AM
You could increase your endurance and work capacity considerably by incorporating a
Nitric Oxide supplement in your regimen.
My weblog :: visit the following webpage